– ORDINARY LEVEL SCIENCE –
Adhithya
Thilakarathne
B.Sc. Applied Data Analytics in University of Colombo
2026 O/LEVEL වලට තව දින
ආධිගේ කතාව
අ.පො.ස. උසස්පෙළ විශිෂ්ට ප්‍රථිඵල මගින් කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය හදාරන ආධිත්‍ය තිලකරත්න යනු , ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ විද්‍යාව ගුරුවරයා ය. සිය ගුරු භූමිකාව තුළ තමන්ගේ දරු පරම්පරාව වෙත ලබා දිය හැකි දැනුම හුදු පන්ති කාමරයට පමණක් සීමා නොකර ඔවුන්ගේ ජීවිත සාර්ථක කිරීමට අවශ්‍ය මගපෙන්වීම ද සිදු කරන්නේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවට අභියෝග කරමින් ය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 6 කට ආසන්න කාලයක සිට ගම්පහ ප්‍රතිඵල මගින් ප්‍රතිශතාත්මකව වැඩිම A සංචිත ප්‍රමාණයක සහ වසර 4ක් එක දිගට ලංකාවේ වැඩිම සාමන්‍යපෙළ අනුමාන වලට හිමිකරුවා වන්නේ ද ඔහුය.
2025 වැඩිම අනුමාන එක්ක හොදම ප්‍රතිඵල තියෙන්නේ ආධි අපිට
මාස 4කට කලින් සෑම වසරකම විෂය නිර්දේශය අවසන් කරන අප පන්තිය 100% ගුරුවයාගේ අධීක්ෂණයෙන් දරුවා A සාමාර්ථයක් කරා රැගෙන යයි.
පන්තියේ A,B සාමාර්ථ ප්‍රතිශතය
මෙවර සාර්ථක අනුමාන

Join ආධි අපි
පන්ති පිලිබඳව තොරතුරු සහ අපගේ වෙබ් පිටුවේ RECORDING නැරබීමේ හා වෙබ් පිටුව පිලිබඳ ගැටලු වලට ඕනෑම වේලාවක WhatsApp ඔස්සේ සම්බන්ධ කරගන්න.

Logic එකට Science
Quick Links
Institutes
- New Montana – ගම්පහ
- VISHWA – නිට්ටඹුව
- දිවයිනටම Online
Get in Touch
වසර 5ක් අඛණ්ඩව වැඩිම අනුමාන දුන් වැඩිම ප්රතිශතයක් ඇති විද්‍යාව පන්තිය.
